Feed

Images

අපි ලබාගත්ත මිනිස් ජීවිතය තුලදී ඒ උතුම් රූප දැකබලා වන්දනා කරන්නට ලැබීම කොයි තරම් භාග්‍යයක්ද.. වාසනාවක් ද... කොයි තරම් සතුටක්ද... එය ‍එසේ වන්නේ බුදු කෙනෙකුගේ උපදීම ඉතා දුර්ලභ වන නිසාය.. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් ශ්‍රාවක සංඝරත්නයත් ගැන අසන්නට දකින්නට ලැබීම දුර්ලභ වන නිසාය.. මිනිසත් බවක් ලැබීමත් දුර්ලභ වන නිසාය.. ඉතිං ඒ සියල්ල අසා දැක සිත පදවා ගන්නට ඇත්නම්.. සියළුදෙනාගේම සිත් සතන් නිවී සැනසෙනවා නම් කොපමණ හොදද? අපි සියළු දෙනාම උතුම් බුදුසසුනේ සැබෑ‍ ශ්‍රාවකයින් වෙමු... සියළු දෙනාටම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා..



Wandana

Mage budusamidun
Dabadiva


Animations



Archives

Followers

Soyanna

Search the Site

If you can't find what you are looking for, please leave a comment somewhere, subscribe to our feed and hopefully your question will be answered shortly, so please visit again!