Audio
මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු චේනාවෙන් යුතුව වටහා ගැනීමේ පහසුව පිණිස මනාව ගැලපෙන අර්ථයෙන් යුතුව සියළු යහපතට පමුණුවන ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරගත හැකි හෙයින් සන්දිට්ඨික වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය සෑම කාලයකදීම අවබෝධ කරගත හැකි හෙයින් අකාලික වන සේක.... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය බුද්ධිමත් ඕනෑම කෙනෙකුට හිරු මඬල පෙන්වන්නා සේ සද මඬල පෙන්වන්නා සේ ඇවිත් අවබෝධ කරන්නැයි කියා හඬ නගා පෙන්වා දිය හැකි හෙයින් ඒහිඵස්සික වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය තම තමන් ගේ නුවණ පරිදි තම තමන්ගේ වැටහීම පරිදි තම තමා තුලින් ම අවබෝධ කරගත යුතු හෙයින් ඕපනයික වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය බුද්ධිමත් දෙව්, මිනිසුන් ප්රත්යක්ෂ කරගන්නා හෙයින් පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි වන සේක.... මෙසේ අනන්ත ගුණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා.. සාදු... සාදු.. සාදු..
සියළු දෙනාම උතුම් ශ්‍රී සද්ධර්මයම සරණ යමු ...
Pirith
03. Atavisi Piritha
04. Bodhi Pooja
07. Dajaghgha Sutta
09. Jaya Pirith
12. Kanda Piritha
14. Maha Piritha
21. Seth Pirith 01
22. Seth Pirith 02
Kavi bana
01. Kavibana
Gangodawila soma himi desana audio
01. Ape Nidahasa
02. Apanneke Prathipadawa 01
03. Apanneke Prathipadawa 02
04. Anduren Eliyata 01
05. Anduren Eliyata 02
06. Aryashtangika Margaya 01
09. Deva Sankalpaya
10. Dhamma Chintha
11. Dharma Rathnaya
16. Kalama Suthraya
17. Karmaya Ha Kam Palaya 01
18. Karmaya Ha Kam Palaya 02
19. Karmaya Ha Kam Palaya 03
20. Loka Dharmaya
23. Panchaseela Prathipadawa 01
24. Panchaseela Prathipadawa 02
25. Panchaseela Prathipadawa 03
26. Pansil Rekeema
28. Pas Puw
30. Rahathan Wahanse
31. Sadakathmina
32. Sambhavana
34. Theruwan Sarana Yema - 01 (another)
35. Theruwan Sarana Yema - 02 (another)
Kiribathgoda gnananda himi desana audio
03. Nivan Margaya
04. Thera Gatha