Feed

Audio

මාගේ ස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු චේනාවෙන් යුතුව වටහා ගැනීමේ පහසුව පිණිස මනාව ගැලපෙන අර්ථයෙන් යුතුව සියළු යහපතට පමුණුවන ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය මේ‍ ජීවිතයේදීම අවබෝධ කරගත හැකි හෙයින් සන්දිට්ඨික වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය සෑම කාලයකදීම අවබෝධ කරගත හැකි හෙයින් අකාලික වන සේක.... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී  සද්ධර්මය බුද්ධිමත් ඕනෑම කෙනෙකුට හිරු මඬල පෙන්වන්නා සේ සද මඬල පෙන්වන්නා සේ ඇවිත් අවබෝධ කරන්නැයි කියා හඬ නගා පෙන්වා දිය හැකි හෙයින් ඒහිඵස්සික වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය තම තමන් ගේ නුවණ පරිදි තම තමන්ගේ වැටහීම පරිදි තම තමා තුලින් ම අවබෝධ කරගත යුතු හෙයින් ඕපනයික වන සේක... භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය බුද්ධිමත් දෙව්, මිනිසුන් ප්‍රත්‍යක්ෂ කරගන්නා හෙයින් පච්චත්තං වේදි තබ්බෝ වි‍‍‍ඤ්ඤෝහි ‍වන සේක.... මෙසේ අනන්ත ගුණයෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා.. සාදු... සාදු.. සාදු..
සියළු දෙනාම උතුම් ශ්‍රී සද්ධර්මයම සරණ යමු ...

Pirith

Kavi bana



Gangodawila soma himi desana audio
28. Pas Puw
34. Theruwan Sarana Yema - 01 (another)
35. Theruwan Sarana Yema - 02 (another)


Kiribathgoda gnananda himi desana audio




Archives

Followers

Soyanna

Search the Site

If you can't find what you are looking for, please leave a comment somewhere, subscribe to our feed and hopefully your question will be answered shortly, so please visit again!